ජනපි‍්‍රය කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු, නළුවෙකු හා නිරූපන ශිල්පියෙකු වන අකලංක ගනේගම මීට සුළු මොහොතකට පෙර විවාහ ගිවිසගෙන තිබෙනවා. ඒ ඔහුගේ පෙම්වතිය වූ ශෂිනි මහබමුණුගේ සමගිනුයි. රත්මලානේ පිහිටි ශෂිනිට අයත් නිවසේදී ළඟම ඥාතීන් හා නෑදෑ හිතවතුන් පමණක් මෙම විවාහ ගිවිසගැනීමට සහභාගී වන බවයි අපට දැනගන්නට ලැබෙන්නේ.ශෂිනි ප‍්‍රංශයේ පැරිස් නුවර වාසය කරන අතර ඇය ඉපදී ඇත්තේද ප‍්‍රංශයේදීයි.
akalanka ganegama wedding photos, akalanka ganegama wedding
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment